Wednesday, August 24, 2016

Windows 10 Slideshow Time එක අඩු කරන හැටි

Search Box එකෙහි cmd ලෙස Type කරන්න. එවිට එන Command Prompt එක Right Click කර Run as administrator Click කරන්න. එහි  control /name Microsoft.Personalization /page pageWallpaper යන්න Type කර Enter කරන්න.



එවිට පැරණි Control Panel එක මගින් Slideshow Time එක අඩු කර ගත හැකි ය.



Windows 10 නව Update එක සමඟ ඉහත ක්‍රමය වලංගු නොවන අතර පහත ආකාරයට Search කර Enter කිරීමෙන් පැරණි Control Panel එක ලබා ගත හැකි ය.

explorer.exe shell:::{ED834ED6-4B5A-4bfe-8F11-A626DCB6A921} -Microsoft.Personalization\pageWallpaper

No comments:

Post a Comment