Sunday, March 18, 2012

Corrupt වුණු *.rar Files Repair කිරීම

Keep Broken Files

*.rar File එක මත Right Click කර Extract Files යන්න  Select කරන්න. ඉන් පසු Keep Broken Files යන්න 
  Tick කර OK කරන්න.



NTLDR is Missing Press any key to restart මොකද කරන්නෙ?

NTLDR is Missing
Press any key to restart

Boot: Couldn't find NTLDR
Please insert another disk

NTLDR is missing
Press Ctrl Alt Del to Restart

මෙවැනි error messages Windows XP පරිගණකයක පැමිණීමට හේතු කිහිපයකි, 

අමතක වූ Windows Password එක සොයා ගනිමු

අමතක වූ Windows Password එක සොයා ගැනීම සඳහා Reset Windows Password Standard Edition 1.2.1.195 යන Software එක Download කර එමඟින් පරිගණකය Boot කිරීමෙන් එම Password එක Reset කිරීමට හෝ එය සොයා ගෙන Windows තුළට Log විය හැකි ය. 

Reset Windows Password Standard Edition v.1.2.1.195 

Hash - 2c41e8b48ab469964076836d9c51a61e720e0799

Software Update වීම වැළැක්වීමට Windows Hosts File එක Edit කිරීම

Windows XP, Vista සහ 7 වල %SystemRoot%\system32\drivers\etc\ හි ඇති hosts File එක පහත ආකාරයට Edit කිරීම මඟින් Pirated Software වල Call Home අක්‍රිය කිරීමෙන් ඒවා Expire වීම වළක්වා ගත හැකි ය.


hosts File එක Run as administrator ලෙස Notepad මඟින් Open කර එයට පහත පරිදි Address එක් කර Save කිරීමෙන් මෙය සිදු කළ හැකි ය.

Windows XP වල Virus මඟින් අක්‍රිය කරන ලද Task Manager, Folder Options සහ Regedit සක්‍රිය කිරීම

Task Manager සක්‍රිය කිරීම


Ctrl+Alt+Del මඟින් Windows Task Manager ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී පහත Error එක දිස් වේ. 

එසේ ම Task Bar එක මත Right Click කිරීමේ දී මේසේ දිස් වේ.