Sunday, June 2, 2019

Windows 7, 8 සහ 10 64 bit Edition වල C Drive එකේ නැතුව අනෙකුත් Partition වල Msdia80.dll කියන File එක තිබුණොත් ඒක අදාළ ස්ථානයට Move කරල Register කරන හැටි

සාමාන්‍යයෙන් 64bit OS තියෙන PC එකක Microsoft Visual C++ 2005 Redistributable Package එක Install කරා ම මෙම File එක තිබිය යුත්තේ boot drive එකේ root folder එකේ එනම් C:\Program Files\Common Files\Microsoft Shared\VC\msdia80.dll. නමුත් සමහර වෙලාවට මේක වෙනත් Partition වලට යන්න පුළුවන්. එහෙම උනොත් පහත Link එකෙන් Microsoft Visual C++ 2005 Service Pack 1 Redistributable Package ATL Security Update එක Download කරල Install කරන්න ඕන.


එහෙම නැත්නම් මෙම File එක අදාළ තැනට Move කරලා, Command Prompt එකේ Run as administrator ගිහිල්ලා පහත පරිදි Type කරලා Enter කරන්න ඕන.

regsvr32 "C:\Program Files\Common Files\Microsoft Shared\VC\msdia80.dll"

උපුටා ගැනීම