Sunday, June 2, 2019

Windows 7, 8 සහ 10 64 bit Edition වල C Drive එකේ නැතුව අනෙකුත් Partition වල Msdia80.dll කියන File එක තිබුණොත් ඒක අදාළ ස්ථානයට Move කරල Register කරන හැටි

සාමාන්‍යයෙන් 64bit OS තියෙන PC එකක Microsoft Visual C++ 2005 Redistributable Package එක Install කරා ම මෙම File එක තිබිය යුත්තේ boot drive එකේ root folder එකේ එනම් C:\Program Files\Common Files\Microsoft Shared\VC\msdia80.dll. නමුත් සමහර වෙලාවට මේක වෙනත් Partition වලට යන්න පුළුවන්. එහෙම උනොත් පහත Link එකෙන් Microsoft Visual C++ 2005 Service Pack 1 Redistributable Package ATL Security Update එක Download කරල Install කරන්න ඕන.


එහෙම නැත්නම් මෙම File එක අදාළ තැනට Move කරලා, Command Prompt එකේ Run as administrator ගිහිල්ලා පහත පරිදි Type කරලා Enter කරන්න ඕන.

regsvr32 "C:\Program Files\Common Files\Microsoft Shared\VC\msdia80.dll"

උපුටා ගැනීම

Saturday, July 21, 2018

Resolve Photoshop Error - Could not complete your request because there is not enough memory


Photoshop වල Image එකක් Save කරද්දි මේ වගේ Error එකක් ආවොත් පහත ආකාරයට Registry Edit එකකින් නිවැරදි කර ගන්න පුළුවන්.

Saturday, October 14, 2017

Windows Keyboard Shortcuts

වැඩක් කරන ගමන් එක පාරට ම Desktop එක්ට යන්න  Win+D
විවෘත වෙලා තියෙන ඔක්කොම Window ටික Minimize කරන්න Win+M
නැවත එම Window ටික Maximize කරන්න  Win+Shift+M
Open වෙලා තියෙන Window අතර මාරු වෙන්න  ALT+Tab
My Computer / Computer Open කර ගන්න  Win+E
Search එක Open කර ගන්න  Win+F
Run Dialog Box එක Open කර ගන්න Win+R
ඉක්මනින් Account එක Lock කරන්න  Win+L
Browser එකේ Tab අතර මාරු වෙන්න  Ctrl+Tab
අලුතින් Browser Tab එකක් Open කරන්න  Ctrl+T

USB On-The-Go (USB OTG)

Smartphones හෝ Tablet වලට කෙලින් ම USB Flash Drive, Digital Camera, Mouse සහ Keyboard සම්බන්ධ කිරීම මඟින් එම උපාංග Smartphones හෝ Tablet එක මගින් භාවිතා කළ හැකි ය. (https://en.wikipedia.org/wiki/USB_On-The-Go)

Saturday, September 16, 2017

Formula 1

F1 1996 (Formula 1)

F1 1997 (Formula 1 97, Formula 1 Championship Edition)

Monday, May 22, 2017

USB (Universal Serial Bus)

USB Type A

USB Type A (Male & Female)
USB Type A Superspeed (Male & Female)