*.rar File එක මත Right Click කර Extract Files යන්න Select කරන්න. ඉන් පසු Keep Broken Files යන්න
Tick කර OK කරන්න.
\system32\drivers\etc\ හි ඇති hosts File එක පහත ආකාරයට Edit කිරීම මඟින් Pirated Software වල Call Home අක්‍රිය කිරීමෙන් ඒවා Expire වීම වළක්වා ගත හැකි ය.
hosts File එක Run as administrator ලෙස Notepad මඟින් Open කර එයට පහත පරිදි Address එක් කර Save කිරීමෙන් මෙය සිදු කළ හැකි ය.