Keep Broken
Files
*.rar File එක මත Right Click කර Extract Files යන්න Select කරන්න. ඉන් පසු Keep Broken
Files යන්න
Tick කර OK කරන්න.
Sunday, March 18, 2012
Corrupt වුණු *.rar Files Repair කිරීම
NTLDR is Missing Press any key to restart මොකද කරන්නෙ?
NTLDR is Missing
Press any key to restart
Press any key to restart
Boot: Couldn't find NTLDR
Please insert another disk
Please insert another disk
NTLDR is missing
Press Ctrl Alt Del to Restart
Press Ctrl Alt Del to Restart
මෙවැනි error messages Windows XP පරිගණකයක පැමිණීමට හේතු කිහිපයකි,
අමතක වූ Windows Password එක සොයා ගනිමු
අමතක වූ Windows Password එක සොයා ගැනීම සඳහා Reset Windows Password Standard Edition 1.2.1.195 යන Software එක Download කර එමඟින් පරිගණකය Boot කිරීමෙන් එම Password එක Reset කිරීමට හෝ එය සොයා ගෙන Windows තුළට Log විය හැකි ය.
Software Update වීම වැළැක්වීමට Windows Hosts File එක Edit කිරීම
Windows XP, Vista සහ 7 වල %SystemRoot%
\system32\drivers\etc\ හි ඇති hosts File එක පහත ආකාරයට Edit කිරීම මඟින් Pirated Software වල Call Home අක්රිය කිරීමෙන් ඒවා Expire වීම වළක්වා ගත හැකි ය.
hosts File එක Run as administrator ලෙස Notepad මඟින් Open කර එයට පහත පරිදි Address එක් කර Save කිරීමෙන් මෙය සිදු කළ හැකි ය.
Windows XP වල Virus මඟින් අක්රිය කරන ලද Task Manager, Folder Options සහ Regedit සක්රිය කිරීම
Subscribe to:
Posts (Atom)