Saturday, July 21, 2018

Resolve Photoshop Error - Could not complete your request because there is not enough memory


Photoshop වල Image එකක් Save කරද්දි මේ වගේ Error එකක් ආවොත් පහත ආකාරයට Registry Edit එකකින් නිවැරදි කර ගන්න පුළුවන්.

1. Search Box එකේ regedit කියල Type කරල Run as administrator දෙන්න.


2. තමන්ගේ Photoshop Version එක අනුව පහත Key එක වෙත යන්න.

Photoshop CC 2018:
HKEY_CURRENT_USER\SOFTWARE\Adobe\Photoshop\120.0
Photoshop CC 2017: 
HKEY_CURRENT_USER\SOFTWARE\Adobe\Photoshop\110.0
Photoshop CC 2015.5: 
HKEY_CURRENT_USER\SOFTWARE\Adobe\Photoshop\100.0
Photoshop CC 2015: 
HKEY_CURRENT_USER\SOFTWARE\Adobe\Photoshop\90.0
Photoshop CC 2014: 
HKEY_CURRENT_USER\SOFTWARE\Adobe\Photoshop\80.0


3. ඉන් පසු එම Key එක Right Click කර New > DWORD (32-bit) Value යන්න Click කරන්න.


4. ඒ සඳහා OverridePhysicalMemoryMB ලෙස නම ලබා දී Right Click කර Modify දෙන්න.


5. ඒ සඳහා පහත ආකාරයට ඔබේ RAM එකට අදාළ ව Values ලබා දී OK Press කරන්න.

4 GB RAM - 4096
8 GB RAM - 8192
16 GB RAM - 6384 
24 GB RAM - 24576

6. ඉන් පසු Regedit Close කර Photoshop Restart කරන්න.

උපුටා ගැනීම

No comments:

Post a Comment