Thursday, January 12, 2017

Chrome වල Open කරපු සියලු ම Tab වල URL Copy කර ගන්නා හැටි

පහතින් දැක්වෙන ආකාරයට විවෘත කර ඇති සියලු ම Tabs Bookmark විදියට වෙන ම Folder එකක Save කර ගත හැකි ය.

1. ඒ සඳහා පළමු ව Ctrl+Shift+d Press කරන්න.

2. ඉන් පසු Bookmark කළ යුතු Tab සඳහා නමක් ලබා දී Save කරන්න.

3. Ctrl+Shift+O Press කර Bookmark Manager එක ලබා ගන්න.

4. එහි Save කරන ලද Folder එක Select කරන්න.

5. Ctrl+a Press කිරීමෙන් එහි ඇති සියලු ම url Select කර Ctrl+c මගින් ඒවා Copy කර ගත හැකි ය.


මීට අමතර ව Chrome සඳහා පහත Extension ද භාවිතා කළ හැකි ය.

Get opened tabs URLs



No comments:

Post a Comment