මලිත්ගේ සටහන
Wednesday, August 24, 2016
Internet නොමැතිව .Net Framework 3.5, Windows 10 වල install කරන හැටි
Windows 10 DVD එක DVD Drive එක තුළට ඇතුළ කරන්න. (Pen Drive එකද භාවිතා කළ හැකි ය.) නැතහොත් Windows 10 iso එක Double Click කරන්න. ඉන් පසු එහි Drive Letter එක මතක තබා ගන්න.
Read more »
Windows 10 Slideshow Time එක අඩු කරන හැටි
Search Box එකෙහි cmd ලෙස Type කරන්න. එවිට එන Command Prompt එක Right Click කර Run as administrator Click කරන්න. එහි
control /name Microsoft.Personalization /page pageWallpaper යන්න Type කර Enter කරන්න.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)