Wednesday, August 24, 2016

Internet නොමැතිව .Net Framework 3.5, Windows 10 වල install කරන හැටි

Windows 10 DVD එක DVD Drive එක තුළට ඇතුළ කරන්න. (Pen Drive එකද භාවිතා කළ හැකි ය.) නැතහොත් Windows 10 iso එක Double Click කරන්න. ඉන් පසු එහි Drive Letter එක මතක තබා ගන්න.



ඉන් පසු Search Box එකෙහි cmd ලෙස Type කරන්න. එවිට එන Command Prompt එක Right Click කර Run as administrator Click කරන්න. එහි Dism /online /enable-feature /featurename:NetFX3 /All /Source:D:\sources\sxs /LimitAccess යන්න Type කර Enter කරන්න. (මෙහි D යනු ඔබගේ Windows 10 සහිත Drive Letter එක වේ.)


එවිට .Net Framework 3.5 install වේ.


(උපුටා ගැනීම http://winaero.com)

No comments:

Post a Comment