| වැඩක් කරන ගමන් එක පාරට ම Desktop එක්ට යන්න | Win+D |
| විවෘත වෙලා තියෙන ඔක්කොම Window ටික Minimize කරන්න | Win+M |
| නැවත එම Window ටික Maximize කරන්න | Win+Shift+M |
| Open වෙලා තියෙන Window අතර මාරු වෙන්න | ALT+Tab |
| My Computer / Computer Open කර ගන්න | Win+E |
| Search එක Open කර ගන්න | Win+F |
| Run Dialog Box එක Open කර ගන්න | Win+R |
| ඉක්මනින් Account එක Lock කරන්න | Win+L |
| Browser එකේ Tab අතර මාරු වෙන්න | Ctrl+Tab |
| අලුතින් Browser Tab එකක් Open කරන්න | Ctrl+T |
Saturday, October 14, 2017
Windows Keyboard Shortcuts
USB On-The-Go (USB OTG)
Smartphones හෝ Tablet වලට කෙලින් ම USB Flash Drive, Digital Camera, Mouse සහ Keyboard සම්බන්ධ කිරීම මඟින් එම උපාංග Smartphones හෝ Tablet එක මගින් භාවිතා කළ හැකි ය. (https://en.wikipedia.org/wiki/USB_On-The-Go)
Saturday, September 16, 2017
Monday, May 22, 2017
USB (Universal Serial Bus)
USB Type A
|
|
Tuesday, March 7, 2017
බහුල ව භාවිතා වන විදුලි උපාංග
බල්බ වර්ග
E27
![]() |
![]() |
![]() |
Subscribe to:
Posts (Atom)









