Sunday, October 9, 2016

Adobe Photoshop CC වල High CPU Usage එක නැති කරන හැටි



Adobe CC Applications install කරල තියෙන කොට CEPHtmlEngine Helper process එකේ CPU usage එක වැඩි නම් පහත සඳහන් ක්‍රමය මගින් එය ඉවත් කළ හැකි ය.

1. %USERPROFILE%\AppData\Local\Adobe\Creative Cloud Libraries\ වල Logs Folder එක නොමැති නම් Logs යනුවෙන් Folder එකක් Create කරන්න. 

2. පහත සඳහන් Folder වල ඇති දේ වෙනත් ස්ථානයකට copy කර (as a backup) සපයා ඇති link එකේ ඇති සියලු දේ එම Folder එක තුළට කොපි කර Overwrite කරන්න.
Photoshop: 
C:\Program Files\Adobe\Adobe Photoshop CC 2015\Required\CEP\extensions\com.adobe.DesignLibraryPanel.html

Illustrator: 
C:\Program Files\Adobe\Adobe Illustrator CC 2015\CEP\extensions\com.adobe.DesignLibraries.angular

InDesign: 
C:\Program Files\Adobe\Adobe InDesign CC 2015\Resources\CEP\extensions\com.adobe.DesignLibraries.angular

Dreamweaver: 
C:\Program Files\Adobe\Adobe Dreamweaver CC 2015\configuration\CEPExtensions\com.adobe.DesignLibraries.angular

Premiere Pro: 
C:\Program Files\Adobe\Adobe Premiere Pro CC 2015\CEP\extensions\com.adobe.DesignLibraries.angular

උපුටා ගැනීම 

No comments:

Post a Comment